විරෝධතාවක් අතර කඳුළු ගෑස් උණ්ඩයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට

Thursday, 11 August 2022 - 9:13

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පොල්දූව මංසන්ධියේ පසුගිය මස 13 වනදා පැවැති විරෝධතාව අතරතුර කඳුළු ගෑස් උණ්ඩයක් සොරාගත් තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මහජන සාමය කළමණාකරන කොට්ඨාසයට අයත් ත්‍රීරෝධ රථයක තිබී මෙම කඳුළු ගෑස් උණ්ඩය එදින සොරාගෙන ගොස් ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories