කඩිනම් මහ මැතිවරණයක් අවැසි බවට ජාතික භික්ෂු පෙරමුණෙන් ස්ථාවරයක් (වීඩියෝ)

Wednesday, 17 August 2022 - 13:42

%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මේ වන විට මතු ව ඇති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරනවා.

රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැ දුටු අවස්ථාවේ දී ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිත හිමිවරුන් මේ
අදහස් පළ කළා.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් එහි සභාපති පූජ්‍ය හඳුගල රතනපාල හිමියන් රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැ දුටුවේ මීරිගම, මිනිඔලුව විහාරස්ථානයේ දී යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories