විදෙස් ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේ වෙනම දොරටුවක්

Wednesday, 17 August 2022 - 14:06

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොලට පැමිණීමට සහ පිටවීමට වෙනම දොරටුවක් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.

විදේශ ශ්‍රමිකයන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කළේ.

එමෙන්ම සංචාරක වීසා මගින් රැකියා සදහා විදෙස්ගතවන පුද්ගලයින් හදුනාගැනීම සදහා මෙමගින් හැකිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories