රුසියානු ජනපති පුටින් ලක්ෂ 3ක අතිරේක බලඇණියක් කැඳවයි

Wednesday, 21 September 2022 - 14:27

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+3%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%87%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලක්ෂ 3ක අතිරේක බලඇණියක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

යුක්රේනයට එරෙහි ව යුදමය තත්ත්වයට මුහුණ දීම සඳහා තම හමුදා බලඇණියේ සෙබලුන් වැඩි කිරීමේ අරමුණින් මෙලෙස අතිරේක බලඇණියක් කැඳවීමට යි රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

බටහිර රටවල් රුසියාවේ යුද ශක්තිය දුර්වල කිරීමට උත්සාහ කළ ද ඊට ඉඩ ලබා නො දෙන බව ද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, යුදමය වාතාවරණය හේතුවෙන් මේ වනවිට රුසියාවේ සෙබලුන් 6000ක් පමණ මිය ගොස් ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories