දොම්පේ වෙල් යායකින් මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් හමුවෙයි

Monday, 26 September 2022 - 14:00

%E0%B6%AF%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දොම්පේ - මොරහේව ප්‍රදේශයේ වෙල් යායක තිබී මිනිස් හිස්කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් අද (26) හමු වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් මේවා දැක පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරක් අනුවයි අස්ථි කොටස් සොයාගෙන ඇත්තේ.

ඊට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, දොම්පේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories