යුද ගැටුම් සම්බන්ධයෙන් රුසියාව සමඟ ඇමෙරිකාව සාකච්ඡා

Tuesday, 08 November 2022 - 13:10

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
යුක්රේනය සමග පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් රුසියාව සමග ඇමෙරිකාව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

එරට ජාතික ආරක්ෂක උපදේශක ජෙක් සලිවන් රුසියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා සමග අදාළ සාකච්ඡා සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර පවතින යුදමය තත්ත්වය නැවැත්වීම ඇමෙරිකාවේ අරමුණ බව ද එරට ජාතික ආරක්ෂක උපදේශක ජෙක් සලිවන් ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories