යුක්රේනයේ කර්සර් නගරයෙන් ඉවත්වන ලෙසට රුසියාව සිය හමුදාවට දැනුම් දී තිබෙනවා.
ඒ යුක්රේන හමුදා රුසියානු හමුදා ඉලක්ක කර දිගින් දිගටම එල්ල කරන ප්රහාර හමුවේයි.
යුක්රේනය ආක්රමණයේ දී රුසියානු හමුදා සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගත් එකම නගරය වන්නේද කර්සර් නගරයයි.