රුසියාවේ නිවාස සංකීර්ණයක ගින්නකින් 9 ක් මරුට

Saturday, 19 November 2022 - 15:54

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුසියාවේ මහල් පහකින් යුත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් 4 දෙනෙකු ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගෑස් කාන්දුවක් මෙම ගින්නට හේතුවී ඇති බවට සැක පළ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories