චාල්ස් රජු බි්‍රතාන්‍යයේ රජු බවට පත්වීමෙන් පසු සිදු වූ පළමු සාම්ප්‍රදායික රාජ්‍ය සංචාරය ඊයේ (22) පවත්වා තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා බකිංහැම් මාළිගයට පිළිගනිමින්.
බි්‍රතාන්‍යයේ විශාලතම වෙළඳ සහකරු වන දකුණු අප්‍රිකාව සමඟ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සැළසුම් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ මෙම දෙදින නිල සංචාරයේ දී බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද හමුවීමට නියමිත යි.

Follow US

Most Viewed Stories