55 වන ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ උත්සවය අද පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණා.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටීම විශේෂත්වයක්.
ගුණානුස්මරණ උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්ව සිටියා.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනද එම උත්සවයට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක්ද ඊට එක්වුණා.
මෙහිදී “එක් තීරයක්, එක් මාවතක් - තිරසාර සංවර්ධනයට උගත හැකි පාඩම්’ මැයෙන් මහාචාර්ය සමිත හෙට්ටිගේ විසින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා.

Follow US

Most Viewed Stories