ලොවපුරා අතිශය ජනප්‍රිය ගිටාර් වාදකයෙකු සහ රංගන ශිල්පියෙකු වන Wilko Johnson ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Game of Thrones රූපවාහිනී මාලා නාටකය සඳහා රංගනයෙන් දායක වුණා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 75ක්.
ඔහු Game of Thrones හි රංගන ශිල්පියෙකු ලෙස එක්වීමට පෙර අතිශය ජනප්‍රිය වූයේ Dr. Feelgood සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙසයි.
එංගලන්ත ජාතිකයෙකු වන ඔහු සිය නිවසේ නිදාසිටිය දී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Follow US

Most Viewed Stories