වෛරස්වලින් අරක්ෂාවෙන්න දරුවන්ට නිසි පෝෂණයක් අවශ්‍යයි ආයුර්වේද වෛද්‍යවරු කියති

Saturday, 26 November 2022 - 8:00

%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%92
වෛරස් රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා දරුවන්ට නිසි පෝෂණයක් ලබාදිය යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ කියා සිටියේ ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ට නිසි පෝෂණයක් නොලැබෙන බවයි.

මේ අතර කංසා මිශ්‍ර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන්නේ නම් එම නිෂ්පාදන අපනයනය තුළින් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට හැකි බව සමස්තලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපති ජයවීර පීරිස් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories