රටවල් රැසක් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වූ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට යුරෝපයේ ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය ටොන් 30 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
යුරෝපය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වූ මෙම ජාවාරම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 08 සහ 19 අතර කාලය තුළ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු රටවලට අයත් පුද්ගලයින් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories