ලොව විශාලතම සක්රීය ගිනි කන්ද වන හවායි හි මවුන්ලෝවා ගිනි කන්ද යලි පුපුරා ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 40කට පසු ව මෙම ගිනි කන්ද යලි පුපුරා ගොස් ඇති බව යි.
මේ වනවිට ඉන් ලාවා ගැලීම ආරම්භ වී තිබෙනවා.
අඩි 13,679ක් උස මෙම ගිනි කන්ද වර්ග සැතපුම් 2000ක වපසරියක පැතිරී පවතිනවා.