දැරියකට අතවර කළ රාළහාමි රිමාන්ඩ්

Tuesday, 29 November 2022 - 11:33

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BB%E0%B7%8F%E0%B7%85%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
15 හැවිරිදි දැරියකට අතවර කළ පුද්ගලයෙක් දෙසැම්බර් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකු බවට යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා පිළිබඳ වෙනත් නිශ්චිත තොරතුරක් තව ම ලැබී නෑ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories