අර්බුදයට ජන ජීවිතය හුරු කර ගත යුතුයි - අගමැති (වීඩියෝ)

Thursday, 01 December 2022 - 15:02

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පවතින අර්බුදයට වඩා වැඩි අර්බුදයකට මුහුණ දීම සඳහා ජන ජීවිතයේ හැඩරුව වෙනස් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, නාස්තිකාර ව්‍යාපෘතිවලට නොව ඵලදායී ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් වියදම් අඩු කර ගැනීමට ද කටයුතු
කරන බව යි.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණ සීතාවක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී යි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories