අමෙරිකාවේ භූකම්පනයක් හේතුවෙන් දෙදෙනක් මරුට

Wednesday, 21 December 2022 - 9:57

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අමෙරිකාවේ උතුරුදිග කැලිෆෝනියාවේ ඇති වූ රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 11දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනකට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 70,000කට විදුලිය බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි.

එරට අධිවේගී මාර්ග ද ඇතුළු මාර්ග රැසක් භූකම්පනයෙන් විනාශ වී ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවටයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories