චීනය කොරෝනා සීමා ඉවත් කිරීමෙන් එරට මිලියන 2.1කට ආසන්න සංඛ්‍යාවකට දැඩි අවදානම් තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව ලන්ඩනයේ ගෝලීය සෞඛ්‍ය බුද්ධි සහ විශ්ලේෂණ ආයතනය අනතුරු අඟවනවා.
චීනය විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් පමණක් එරට වැසියන්ට ලබාදීම සහ ඒවායේ ප්රතිශක්තීකරණය අඩු මට්ටමක පවතින හෙයින් දැඩි අනතුරුදායක මට්ටමක පවතින බවයි එම ආයතනය පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් චීනය ඉදිරියේ දී දැඩි කොරෝනා අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Follow US

Most Viewed Stories