පාකිස්ථානයේ පොලිස් ස්ථානයක් තලෙයිබාන් යටතට

Wednesday, 21 December 2022 - 11:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7

හදිසියේ පොලිස් ස්ථානයට කඩා වැදුණු මොවුන්ට පොලිස් නිලධාරින් වෙඩි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගැටුමෙන් තලෙයිබාන් සටන්කාමීන් 33දෙනෙකු මියගොස්, 15දෙනෙකු තුවාල ලැබුවා.

පාකිස්ථානු ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු ගැටුමෙන් මිය ගොස් ඇති අතර, පොලිස් ස්ථානය තලෙයිබාන් ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව එහි සිටි පොලිස් නිලධාරින්ව, හමුදා සාමාජිකයින් බේරා ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories