සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවෙකු මාවා කිලෝවක් සමඟ අත්අඩංගුවට

Monday, 26 December 2022 - 11:28

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාසල් සහ උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කරගෙන දුම්කොළ මිශ්‍ර මාවා අලෙවි කළ සැකකරුවෙකු කල්මුණේ, පාන්ඩිරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ සි දුකළ වැටලීමක දී 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ දුම්කොළ මිශ්‍ර මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 440ක් සහ දුම්කොළවලට මිශ්‍ර කිරීමට භාවිත කරන ටින් 18ක් සමඟ යි.

සැකකරු මඩවල - බසාර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories