වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඕස්ටේ්‍රලියාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන් නමින් නම්කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ වසරේ මාර්තු 04 වනදා දිවියට සමුදුන් ෂේන් වෝන්ට ගෞරවයක් ලෙසයි එම තීරණය ගෙන ඇත්තේ.
ටෙස්ට් තරඟ 145 කට ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුළු 708ක් ලබාගෙන ඇති ෂේන් වෝන් ඕස්ටේ්‍රලියානු වසරේ ටෙස්ට් ක්‍රිකට් සම්මානය 2006 වසරේ දී හිමි කරගෙන තිබෙනවා.
සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් තායිලන්තයේ සංචාරක නිකේතනයක සිටිය දී මිය ගියා.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 52ක්.

Follow US

Most Viewed Stories