ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැසිපන්දු තරඟයක් අතරතුර ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටී පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකු අස්ථි බිඳීම්වලට ලක්ව ඇති බවයි. ප්‍රේක්ෂකාගාරය කඩාවැටීමට ලක්වීම පිළිබඳ සොයාබැලීමට එරට ක්‍රීඩා අමත්‍යංශය විශේෂ කමිටුවක්ද පත්කර තිබෙනවා.

Follow US

Most Viewed Stories