රුසියාවට ඇතුළු වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර යානාවක් සාර්ථකව බිම හෙලීමට එරට හමුදාව සමත්වී තිබෙනවා.
එහිදී ඩ්‍රෝන යානාවේ සුන්බුන් පතිතවීම හේතුවෙන් රුසියානු සෙබළුන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ඊයේ (26) දිනයේ දී සිය දේශ සීමාවට ඇතුළු වූ යුක්රේන සෙබළුන් 04දෙනෙකුද රුසියානු හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Follow US

Most Viewed Stories