චීනය නිරෝධායන රෙගුලාසි අවසන් කිරීමට තීරණය කරයි

Tuesday, 27 December 2022 - 11:41

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BB%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංචාරකයින් සඳහා පනවා තිබූ නිරෝධායනය රෙගුලාසි ලබන ජනවාරි 08 වැනිදායින් පසු අවසන් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

එරට කොවිඩ් මාර්ගෝපදේශයන්ට එරෙහිව පසුගිය දිනවල දී පැවති විරෝධතා සහ ඒ පිලිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

චීනයේ කොරෝනා ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක දෛනික කොවිඩ් ආසාදිතයන් සහ ඒ සම්බන්ධ දත්ත නිකුත් කිරීම ද චීනය මේ වන විට අත්හිටුවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories