මීදුම සහ අඩු උෂ්ණත්වය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ගුවන් සහ දුම්රිය ගමන්වලට බාධා එල්ල කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (27) උදෑසන නවදිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.6ක් දක්වා පහත වැටී තිබූ බවයි.
මීදුම හේතුවෙන් මීටර් 50ක දුරක් පමණක් පෙනෙන තත්ත්වයක් නවදිල්ලි ගුවන්තොටුපල ආශ්‍රිතව දක්නට ලැබූ බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ හේතුවෙන් ගුවන් ගමන්වලට සහ දුම්රිය ගමන්වාරවලට බාධා එල්ල වී තිබෙනවා.

Follow US

Most Viewed Stories