ජපානයේ උතුරදිග ප්‍රදේශයට බලපෑ අධික හිමපතනය හේතුවෙන් පුද්ගලයින් 17දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් 90කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි.
ජපානයේ ඇතැම් ප්‍රදේශවලට විශේෂයෙන් බටහිර වෙරළ ප්‍රදේශයේ මේ හේතුවෙන් අධිවේගී මාර්ගවල වාහන තදබදයක් ද හට ගෙන ඇති බව ද වාර්තා වෙනවා.

Follow US

Most Viewed Stories