සිමෙන්ති සඳහා පවතින ඉල්ලුම මේ වන විට කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ලලිත් පියතිස්ස හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ, ඉදිරියේ දී තවදුරටත් සිමෙන්ති මිලෙහි අඩු වීමක් අපේක්ෂා නො කරන බව යි.

Follow US

Most Viewed Stories