රථවාහන කළමණාකරණ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 131 දෙනෙකු අද (28) විසිර යනවා.
ජ්‍යෙෂ්ඨ රථවාහන කළමණාකරණ පාඨමාලාව හැදැරී 21 වන කණ්ඩායම මෙලෙස විසිර යනු ඇතියි.
කොළඹ - ටෙරින්ටන් හී පිහිටි අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේ දී අපරාධ හා රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ ප්‍රධානත්වයෙන් මොවුන් අද සහතික පත් හා නිල ලාංඡන ලබා ගැනීමට නියමිතයි.

Follow US

Most Viewed Stories