ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු වාර්තා ලබන සිකුරාදා ප්‍රසිද්ධ කෙරෙන බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා.
බදු නොගෙවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබූ අතර ඒ පිලිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් ලබාදී ඇති වාර්තා මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2015 සහ 2021 අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටින කාලයේදී ඔහු මෙලෙස බදු ගෙවීම් පැහැර හැර තිබෙනවා.
ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ඇතැම් පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Follow US

Most Viewed Stories