බොරතෙල් මිල පහතට

Thursday, 29 December 2022 - 7:49

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
ගත වූ දින කිහිපයේ ඉහළ යෑමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් ඊයේ (28) යළි සුළු පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 83ක මට්ටමේ සටහන් වුණා.

දෙසැම්බර් 16 වනදා සිටම අඛණ්ඩ ඉහළ යෑමක් වාර්තා කළ බොරතෙල් මිලෙහි යම් සංශෝධන සිදුවීමට චීනයේ කොරෝනා රෝගීන් ඉහළ යෑමේ තත්ත්වයද හේතු වන්නට ඇති බවට යි විශ්ලේෂකයින් මත පළ කරන්නේ.

මේ අතර, ජපානය ද ගෑස් සැපයුම විවිධාංගීකරණය කරමින් නව එල්.එන්.ජී. ගිවිසුම්වලට එළැඹෙමින් සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories