චීනයේ සිට ඇමරිකාවට පැමිණෙන්නන්ට කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කෙරේ

Thursday, 29 December 2022 - 9:10

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
චීනයේ සිට ඇමරිකාවට පැමිණෙන්නන් සඳහා කොරෝනා පරීක්ෂණය අනිවාර්ය කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, චීනයේ කොරෝනා අසාදිතයින් ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.

මීට අමතරව ඉතාලිය, ජපානය, මලයාසියාව, තායිවානය සහ ඉන්දියාව ද චීනයේ සිට පැමිණෙන්නන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට යි කටයුතු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories