බංග්ලාදේශය සිය පළමු මෙට්රො දුම්රිය සේවය ඊයේ (28) ආරම්භ කළ අතර, මෙය ඉදිකිරීම සඳහා ජපාන සංවර්ධන අරමුදල ඩොලර් බිලියන 2.8ක් පිරිනමා තිබෙනවා.
ඩකා අගනුවරට ඉහළින් ඉදිකර ඇති මෙහි පළමු කොටස ඊයේ (28) විවෘත කෙරුණේ බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනාගේ ප්රධානත්වයෙන්.
ඩකා අගනුවරට ඉහළින් ඉදිකර ඇති මෙහි පළමු කොටස ඊයේ (28) විවෘත කෙරුණේ බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනාගේ ප්රධානත්වයෙන්.
Follow US







Most Viewed Stories