යුක්රේනයේ ප්‍රධාන නගර වෙත රුසියාවෙන් මිසයිල ප්‍රහාර 120ක්

Thursday, 29 December 2022 - 15:02

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+120%E0%B6%9A%E0%B7%8A
යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර රුසියාව නව මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මේ වන විට මිසයිල 120කට අධික ප්‍රමාණයක් රුසියානු හමුදාව විසින් එල්ලකර ඇති බවයි.

කිව් අගනුවර නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පිපිරීමකින් තුවාල ලැබූ 14 හැවිරිදි දැරියක රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි.

කිව් අගනුවර මෙන්ම කර්කිව්, ඔඩෙසා, ලිවිව් සහ සිටෝමිර් නගරවලින් ද අද (29) උදෑසන සිට පිපිරුම් හඩ ඇසෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories