ඉරානයේ නිෂ්පාදිත රුසියාවට අයත් ඩ්‍රෝන යානා 16ක් බිම හෙලූ බව යුක්රේනය පවසනවා.
යුක්රේන ගුවන් හමුදා අණදෙන නිලධාරියා සඳහන් කර ඇත්තේ යුක්රේනයේ ගිණිකොණදිග සහ උතුරු දිසාවලට මෙම යානා මගින් ප්‍රහාර එල්ලවූ බවයි.
කෙසේ වෙතත් එක් රැයක් තුළ මෙම සියලු ඩ්‍රෝන යානා බිඳහෙලීමට තම හමුදාවන්ට හැකිවූ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Follow US

Most Viewed Stories