රුසියාව අඛන්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක නිරත වන බවට යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.
ඔහු කියා සිටියේ පසුගිය දින දෙක තුළ දී ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා 80කට ආසන්න සංඛ්‍යාවක් යුක්රේනය විසින් බිම හෙලූ බවයි.
රුසියාවේ ඩොන්බාස් ප්‍රාන්තයේ මකීවා නගරයට, යුක්රේනය ඊයේ (02) එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් සිය ගණනක් මිය ගිය බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, රුසියාව ප්‍රකාශ කළේ යුක්රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් සෙබලුන් 63දෙනෙකු පමණක් මිය ගිය බවයි.

Follow US