පුටින්, අත්ලාන්තික් සහ ඉන්දීය සාගර කලාපයට සන්නද්ධ නෞකා දෙකක් යොදවයි

Thursday, 05 January 2023 - 8:25

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රුසියානු ජනාධිපති වැලැදිමීර් පුට්න් විසින් අත්ලාන්තික් සහ ඉන්දීය සාගර කළාප වලට සන්නද්ධ නෞකා දෙකක් යොදවා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, අධිතාක්ෂණික මිසයිල වලින් අදාළ නෞකා දෙක සන්නද්ධ බව යි.

මෙම ක්‍රියාව රුසියාවේ යුධමය බලය ප්‍රදර්ශනය කිරීමක් ලෙස යුද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories