මේ වසරේ පන්දු වාර 50 ආසියානු කුසලාන ක්‍රීකට් තරගාවලිය සැප්තැම්බර් මාසයේ පාකිස්ථානයේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.
කණ්ඩායම් 06ක් ක්‍රීඩා කිරීමට නියමිත තරගාවලියට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සහ ඇෆ්ගනිස්ථානය එක් කාණ්ඩයකිනුත්, ඉන්දියාව, පාකිස්ථානය සහ සුදුසුකම් ලැබිමෙන් තේරි පත්වන කණ්ඩායමක් අනෙක් කාණ්ඩයෙන් ක්‍රීඩා කෙරෙනු ඇති.
එලෙස සුදුසුකම් ලැබීමේ තරගවලට එක්වන රටවල් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, හොංකොං සහ කුවේට් රාජ්‍යයයි.