ඇමරිකාවේ අවන්හලක වෙඩි තැබීමකින් 10 දෙනෙකුට තුවාල

Friday, 06 January 2023 - 10:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ඇමරිකාවේ ෆ්ලොරිඩා හි මයාමි නගරයේ පිහිටි අවහන්හලක අද (06) සිදු වූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අවහන්හල තුළ රැප් ගායක ප්‍රෙන්ච් මොන්ටානා විසින් සංගීත විඩියෝවක් රූගත කරන අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර, ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories