ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක්

Tuesday, 10 January 2023 - 8:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙනවා.

ඒ සමඟම එරට භූ කම්පන ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් මෙමගින් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories