සීගිරියේ ඉර සේවය ඇරඹෙයි

Sunday, 15 January 2023 - 13:44

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ඉර නැග එන හා ඉර බැසයන දසුන සීගිරිය පව්ව මත සිට දිනපතා නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට සීගිරිය නැරඹීම් සඳහා අළුයම 5.30 සිට රාත්‍රි 09 පමණ වන තුරු අවසරය ලබා දෙන බව ඉර සේවය නැරඹීමේ ආරම්භක අවස්ථාවට
එක් වූ බුද්ධද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රරමනායක ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories