ඉන්දියාව සමඟ ඊයේ (15) පැවති එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දරුණු පරාජය පිළිබඳ දින 05ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරුට දැනුම් දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ අදාළ වාර්තාවට කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුවේ මෙන්ම කළමනාකරුගේද අදහස් ඇතුළත් විය යුතු බව යි.
ඊයේ පැවති එක්දින තරඟයේ දී ශ්‍රී ලංකාව ලකුණු 317කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් වුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසේ කණ්ඩායමක් පරාජය කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගනිමින්.

Follow US

Most Viewed Stories