ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ඉන්දියාවෙන් සෘජුව ම අයි.එම්.එෆ්. වෙත සහතිකයක්

Monday, 16 January 2023 - 20:40

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%98%E0%B6%A2%E0%B7%94%E0%B7%80+%E0%B6%B8+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සහතිකය සෘජුව ම අයි.එම්.එෆ්. වෙත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එමඟින් විස්තීරණ අරමුදල් පහසුකම කඩිනම් වන අතර, චීනය ද නුදුරේදීම එම සහතිකය ලබා දෙනු ඇති බව යි ආරංචි මාර්ග පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories