එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යි.
ඒ අනුව ඉදිරි දිනවලදී මොවුන් තලේබාන් සංවිධානයේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත යි.
2021 වසරේ දී ඇෆ්ගනිස්ථානයේ බලය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමෙන් අනතුරුව එරටට පැමිණි ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම මෙය වනවා.

Follow US

Most Viewed Stories