පේරු රාජ්‍යයේ ජනාධිපතිනියට ඉවත් වන ලෙස බල කරමින් එරට ජනතාව ආරම්භ කර ඇති විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය දෙසැම්බර් මාසයේ ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට ප්රචණ්ඩ තත්වයක් දක්වා වර්ධනය වී ඇති බව යි.
මේ වනවිටත් ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 42ක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

Follow US

Most Viewed Stories