යුක්රේනයට අවි සැපයීම ගැන බටහිර රටවල් සාකච්ඡාවක

Friday, 20 January 2023 - 7:56

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
යුක්රේනයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් බටහිර රටවල් කිහිපයක නියෝජිතයින් පිරිසක් ජර්මනියේ පිහිටි ඇමරිකානු රාම්ස්ටීන් ගුවන් හමුදා කඳවුරක අද සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

එහිදී තවදුරටත් යුක්රේනයට වැඩි වශයෙන් ආයුධ සැපයීමට ඔවුන් තීරණය කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, රුසියාව නිවේදනය කළේ බටහිර රටවල් තම රටට ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය සහය ලබා දුනහොත් දෙරට අතර පවතින යුද්ධය තව දුරටත් වර්ධනය වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins