ජනප්රිිය ඇමරිකානු සංගීතඥයෙකු වූ ඩේවිඩ් ක්රොස්බි මිය ගොස් තිබෙනවා.
60 දශකයේ ප්රසිද්ධ ගායකයෙකු, ගිටාර් වාදකයෙකු මෙන්ම සංගීත කණ්ඩායම් ශිල්පියෙකු වූ ඔහු දිගු කළක් අසනීප තත්වයෙන් පසු වූ අතර, මියයනවිට 81 හැවිරිදි වියේ පසුවුණා.
රොජර් මැක්ගුයින් ප්රමුඛ බර්ඩ්ස් සංගීත කණ්ඩායම සමඟ සංගීත දිවියට පිවිසි ඩේවිඩ් ක්රොස්බි, ලෝන්ග් ටයිම් ගෝන්, ඕල්මෝස්ට් කට් මයි හෙයාර්, ලාෆින් වැනි ජනප්රිය ගීත රැසක් ගායනා කර තිබෙනවා.

Follow US

Most Viewed Stories