දකුණු කොරියාවේ සෝල් අගනුවර අඩු ආදායම්ලාභී නිවාස පිහිටි ප්‍රදේශයක හටගත් ගින්නකින් නිවාස 40ක් විනාශයට පත්ව තිබෙනවා.
නිවාස 660ක් පමණ පවතින එම නිවාස පෙළේ වාසය කළ පුද්ගලයින් 500 දෙනෙකු පමණ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගිනි නිවන භටයින් 290ක්, හෙලිකොප්ටර් 10ක් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා එක්ව ඇති බව සඳහන්.

Follow US

Most Viewed Stories