තමන් යුක්රේනයට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.5ක යුද ආධාර පැකේජයට සන්නද්ධ වාහන, රොකට් සහ කාලතුවක්කු ඇතුළත් බව ඇමරිකාව පවසනවා.
ඊට අවිආයුධ නාශක රොකට් 2,000ක්, බිම් බෝම්බවලට ඔරොත්තු දෙන වාහන 53ක්, බහුකාර්ය රෝද සහිත වාහන 350ක්, ගුවන් ආරක්ෂක පද්ධති අටක්, කාලතුවක්කු උණ්ඩ දස දහස් ගණනක් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Follow US