ජපානයේ උපත් අනුපාතය පහළට

Tuesday, 24 January 2023 - 9:28

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ජපානයේ උපත් අනුපාතය ශීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කරනවා.

එරට මිලියන 125ක ජනගහනයක් සිටින අතර පසුගිය වසරේ උපත් සිදු ව ඇත්තේ ලක්ෂ අඩක් පමණයි.

1970 වසරවල එරට උපන් මිලියන 2ක් සිදු ව තිබෙනවා.

ජපානය ඇතුළු අසල්වැසි බොහෝ රටවල උපත් අනුපාතනය මේ වන විට මන්දගාමි ස්වරූපයක් ගෙන ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජපාන අගමැතිවරයා කියා සිටියේ, මෙම තත්ත්වය එරට සංවර්ධන ක්‍රියාවලියට සෘජු ව බලපානු ඇති බව යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories