ජපානයේ උපත් අනුපාතය ශීඝ්ර අඩු වීමක් පෙන්නුම් කරනවා.
එරට මිලියන 125ක ජනගහනයක් සිටින අතර පසුගිය වසරේ උපත් සිදු ව ඇත්තේ ලක්ෂ අඩක් පමණයි.
1970 වසරවල එරට උපන් මිලියන 2ක් සිදු ව තිබෙනවා.
ජපානය ඇතුළු අසල්වැසි බොහෝ රටවල උපත් අනුපාතනය මේ වන විට මන්දගාමි ස්වරූපයක් ගෙන ඇති බව යි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජපාන අගමැතිවරයා කියා සිටියේ, මෙම තත්ත්වය එරට සංවර්ධන ක්රියාවලියට සෘජු ව බලපානු ඇති බව යි.

Follow US

Most Viewed Stories